Engineering Precision
සෑම ව්යාපෘතියකදීම technical precision, quality සහ professional standards සඳහා අපගේ අවධානය.
OUR STORY
SDJ Lanka Holdings හි foundation එක ගොඩනැගුණේ හුදු commercial gain සඳහා නොවේ, scientific engineering intelligence සහ practical local resources එකට එක් කරමින් සැබෑ national value එකක් නිර්මාණය කිරීමේ vision එකක් සමඟිනි. 2020 දෙසැම්බර් 28 වන දින නිල වශයෙන් ස්ථාපිත වූ අප, අද වන විට ශ්රී ලංකාවේ රාජ්ය සහ පෞද්ගලික අංශයන්හි trust සහ recognition දිනාගනිමින් diversified enterprise එකක් ලෙස වර්ධනය වී ඇත.
අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වයේ (Operational Excellence) ගාමක බලවේගය වන්නේ ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) registered engineer කෙනෙකු මෙන්ම BSc (Hons) Electrical Engineer කෙනෙකු වන අපගේ නිර්මාතෘවරයාගේ වෘත්තීය නායකත්වයයි. Large-scale engineering installations, state-registered solar power systems සහ complex civil construction projects පිළිබඳ extensive experience සමඟ, fertile Uva region හි up-country agriculture සහ Bindunuwewa Vocational Training Authority වෙතින් ලබාගත් certified scientific apiculture expertise එකද අපගේ foundation එකට එක් වී ඇත.
මෙම unique combination එක නිසා heavy engineering projects සඳහා යොදාගන්නා rigorous precision සහ quality assurance ප්රමිතීන්ම advanced agricultural සහ Eco-Tourism operations සඳහාද යොදා ගැනීමට අපට හැකියාව ලැබේ.






සෑම ව්යාපෘතියකදීම technical precision, quality සහ professional standards සඳහා අපගේ අවධානය.
Engineering සහ agricultural operations තුළ sustainable practices සමග දිගුකාලීන ව්යාපාරයක් නිර්මාණය කිරීම.
අපගේ සෑම ක්රියාවලියකදීම trust, responsibility සහ professional integrity අඛණ්ඩව පවත්වා ගැනීම.

OUR VISION FOR TOMORROW